Description
අපගේ පුහුල් දෝසි traditional Sri Lankan recipe එකකට අනුව, carefully selected fresh White Melon (පුහුල්) භාවිතයෙන් සකස් කරයි. Slow-cooked method එකක් භාවිතා කරමින්, ස්වභාවික පැණි රස සහ rich homemade flavor එකක් ලබා දීමට සැලසුම් කර ඇත.
Colorful varieties ලෙස රතු, කොළ, කහ වර්ණ වලින්ද ලබා ගත හැකි අතර, tea time snacks, gifts සහ festive treats සඳහා ඉතා සුදුසුයි 🎉
✨ Why Choose Our Puhul Dosi?
✔️ Traditional homemade taste
✔️ Made with fresh White Melon
✔️ Soft, sweet & delicious texture
✔️ Hygienically prepared
✔️ No harmful preservatives
✔️ Attractive colorful appearance
🍯 Experience the rich authentic taste of Sri Lankan homemade sweets with every bite!

Reviews
There are no reviews yet.